E-learning for Students

පාසල් නිවාඩු කාලය තුළ නිවෙස්ගත ව සිටින වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ සිසු දරුවන්ගේ අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා මෙම බ්ලොග් අඩවිය ඔබට භාවිත කල හැක. මෙහි ශ්‍රේණි මට්ටමින් අදාල විෂයන් සඳහා පැවරුම් ඉදිරිපත් කර ඇති අතර මෙම පැවරුම් නිම කිරීමෙන් අනතුරුව අදාල ගුරුවරයා වෙත ඔබට පහසු මාධ්‍යයකින් මෙම පැවරුම් ලබා දිය හැක.


විදුහල්පති

වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය

0812222823